එක දවසකින්
ඇඩ්සෙන්ස් ගිනුමක්
හදාගන්නේ කෙසේ ද?
ඇඩ්සෙන්ස් ගිනුමක්
හදාගන්නේ කෙසේ ද?
ඇඩ්සෙන්ස් ගිනුමක් හදාගන්න ඉතාම ඉක්මන් ලේසිම ක්‍රමයක් ඔබත් අඩ්සෙන්ස් ගන්න මහන්සි වෙලා අතඇරල දාපු කෙනෙක් නම් මේ ක්‍රමයත් කරලා බලන්න මේක නම් සාර්තක වේවි.මේක අපි ලබා ගන්න යන්නෙ www.docstoc.com හරහා ඒ නිසා අපේ ආදායමෙන් අපිට ලැබෙන්නෙ සියයට 50ක් විතරයි.ඒ කියන්නෙ ඩොලර් 200 ක් නම් අපේ ආදායම අපිට ලැබෙන්නෙ ඩොලර් 100යි. මම නම් හිතන්නෙ ප්‍රශ්නයක් නැහැ, මොකද ඔබේ Documents promot කිරිම docstoc බලාගන්නා නිසා,අනික ඇඩ්සෙන්ස් ගිනුමක් ගැන හොඳ අවබෝදයක් ඔබට ලබා ගන්නත් පුලුවන් නිසා.
මතක තබා ගන්න ඔබ docstoc වලට upload කරන Documents සියල්ලම වෙබ් එකෙන් Copy නොකරපු ඒවා වීම ඉතාම වැදගත් එහෙම නොව්නොතින් ඔබට Adsense ගිනුම නොලැබෙනු ඇති.මම කියන්නම් ඒකට උපක්‍රමයක් ගන්න පරන ඉන්ග්‍රීසි Print කරපු magazine එකක් word වල type කරන්න doc එකක් විදියට Save කරන්න. දැන් upload කරන්න.මේ වගේ කාලයට ගැලපෙන ආකරයේ Documents කීපයක් upload කරන්න මතක තබා ගන්න.
පලමු පියවර විදියට මෙතනින් ඇතුල් වෙමු. අලුත් e mail එකක් එහෙම හදල සියලු විස්තර ඇතුල් කරල registrar වෙන්න
ඊට පස්සෙ ලැබෙන වින්ඩො එකේ I'd like to set up an ad sense account කියන වාක්කය select කරල දැන් හදාගත්තු එම එක ඇතුල් කරන්න පහත ස්තානයට
ඊටත් පස්සෙ තියෙන කොටු Fill කරන්න.අමතක නොකර බ්ලොග් එකේ නමත් දෙන්න
මේ ස්ටෙප් එකෙන් පස්සෙ ලැබෙන් අවින්ඩෝ එකේ Upload your Documents click කරන්න
ඔන්න මේ වින්ඩො එකේ දි ඔබට පුලුවන් හදා ගත්තු Documents Up Load කන්න.
ඔබගේ Profile එකෙත් 80% විතර සම්පූර්න කරන්න අමතක කරන්න එපා.
දැන් ඔබේ කාර්යය කර අවසන් ඊට පස්සෙ එක දිනකින් ඔබට e mail එකක් ලැබේවි. එය සම්පූර්න කර යවන්න.ඔබ සියලු සුදුසු කම් සපුරා තිබේ නම් ඔබට එක දිනකින් Ad sense Account එකක් ලැබේවි.












