-->

Monday, November 26, 2012

How to add your blog to google search engine සර්ච් එන්ජින් වලට බ්ලොග් එක ඇතුල් කරගන්නෙ කෙසේද්?

ඔබ බ්ලොග් එක කොච්චර හොඳට හැදුවත් වැඩක් නැහැ සර්ච් එන්ග්ජින් වලට ඇතුලත් උනේ නැත්නම්,
    
   "සාමාන්‍යයෙන් මාස තුනක පමන කාලයක් ගත වෙනව යම් ආකාරයකට හොඳින් සර්ච් එන්ග්ජින් වල රීඩ් වෙන්න පටන් ගන්න."

මේ කාලය තුල ඔබ අනිවාර්ය්‍යයෙන්ම බ්ලොග් සටහන් සතියකට දෙකක් වත් තැබිය යුතුයි.
Meta tags

මුලින්ම Meta tags ඩිස්ක්‍රිප්සන් සකසා ගන්න ඔබේ බ්ලොග් එකේ සෙටින්ස් වලට ගිහින් Search preferences ක්ලික් කරන්න..රූපසටහනේ පරිදි ඩිස්ක්‍රිප්සන් එක යෙදීම කල හැක.ඔබගේ බ්ලොග් එක පිලිබඳ හොඳ අදහසක් ගෙනදෙන ආකාරයේ විස්තරයක් ලියන්න.ඔබට යෙදිය හැක්කේ අකුරු 150ක් පමනයි


Example
"A blog that teaches other bloggers and Readers How to make Tea."

Custom Page Not Found

1-Go to your Blog
2-Settings
3-Search preferences
4-Errors and redirections
5-Custom Page Not Found


Ex-
1- Oh! Page 404! not Found
2- Sorry the page you were looking for in this blog does not exist.

Custom robots.txt

Custom robots text යෙදීම ඉතාම නිවැරදිව කල යුතු වනවා මන්දයත් මෙය නිවැරදි නොවුනහොත් search engines එන්ජින් වලින් ප්‍රතික්ශේප වීමට හේතු විය හැකි බැවිනි.

1-Go to your Blog
2-Settings
3-Search preferences
4-Errors and redirections
5-Custom robots

User-agent: Mediapartners-Google
Disallow:
User-agent: *
Disallow:
Allow: /
Sitemap: http://yourblogname.blogspot.com/

Custom robots header tags

මෙය මා පහත රූපසටහනේ දක්වා ඇති ආකාරයට කරන්න.මෙයද යෙදීම ඉතාම නිවැරදිව කල යුතු වනවා මන්දයත් මෙය නිවැරදි නොවුනහොත් search engines එන්ජින් වලින් ප්‍රතික්ශේප වීමට හේතු විය හැකි බැවිනි.

Home page:  - All
Archive and Search pages: - All    noindex    noarchiv    
Default for Posts and Pages:  All   noarchive  nosnippet noodp

Friday, November 23, 2012

Free Blogger Templates for your blog

මගේ පෙර බ්ලොග් සටහනින් බ්ලොග් එකක් සකසා ගන්න ආකාරය කිව්වා මතක ඇති,දැන් හොඳ ටෙම්ප්ලේට් එකක් ඔබ සොයා ගත යුතුයි.මේ සඳහා බ්ලොගර් ටෙම්ප්ලේට් එකක්ම බාවිත කල හැකිමුත් ඔබට අවශ්ය නම් නොමිලේ ලබා දෙන ටෙම්ප්ලේට් එකක් ඔබට බාවිතා කල හැකියි.සීඊඕ ෆ්‍රෙන්ඩ්ලි ටෙම්ප්ලේට් එකක් බාවිත කිරීම ඉතා වැදගත් වන අතර ඉතාම සරල ආකාරයේ එකක් වීම වඩාත් හොඳයි. 
මේ ලින්ක් එකට ගිහින් බලන්න ලන්කාවෙ ලසන්ත කියල කෙනෙක් කරන්නෙ.ගොඩාක් හොඳ ටෙම්ප්ලේට් 

http://fthemes.com/download/?theme=vehicleinsurance
http://fthemes.com

මතක තබා ගන්න ඔබේ බ්ලොග් එක පබ්ලිශ් කරන්න කලින් ටෙම්ප්ලේට් එකක් තෝරා ගැනීම කල යුතුවෙනවා.එසේම Search preferences  නිවැරදිව සකස් කිරීම  ද කලයුතුයි. Meta tags යෙදීම Key words  යෙදීම ආදිය ද ඔබ නිවැරදිව කිරීමෙන් පසුව තමයි.පබ්ලිශ් කිරීම කල යුතු වන්නෙ.
 

Friday, November 16, 2012

How to make online money without having a website easy 7 ways වෙබ් සයිට් එකක් නැතිව ඇඩ්සෙන්ස් [adsense]

Google AdSense තමයි හොඳම මෙන්ම ප්‍රදානම ක්‍රමය ඉන්ටර්නෙට් එකෙන් මුදල් සොයන්න.Google AdSense ආරම්බ උනේ 2003 ජුනි 18 වෙනිදා එදා සිට අද වනවිට මිලියන ගනනක Google AdSense හා සම්බන්දව සිටිනවා. ඉතා පහසුවෙන් එක බොහෝ රටවල අයට ගත හැකි උවද ශ්‍රි ලන්කාව ඇතුලුව රටවල් කීපයකට Google AdSense ලබගැනීම සඳහා තරම මහන්සි වීමට සිදුවේ.  ඔබට Website එකක් තිබේ නම් Google AdSense  ලබා ගැනීමට පහසු වන අතර ඒ නැතත් මා විසින් පහත දක්වන ක්‍රම මගින් ඔබට Google AdSense  පහසුවෙන් ලබා ගැනීමට හැකියාව ඇත.ඔබ මොන ක්‍රමයෙන් Google AdSense  ගන්න උත්සාහ කලත් ඊට ප්‍රතම ඔබගෙ Website එක හෝ  Blogඅඩවිය හොඳින් පවත්වාගෙන යායුතුයි.
මුලින්ම මම කියන්නම් Google AdSense පහසුවෙන්ම ගන්න පුලුවන් Website මොනවද කියල.

                 
                  Blogger.com
                  Hubpages.com
                  Flixya.com
                  Docstoc.com
                  BloggerParty.com
                  Webanswers.com




"Blogger.com"
බ්ලොගර් කියන්නෙ නොමිලේම වෙබ් ස්පේස් (sub-domain) එකක් දෙන  සයිට් එකක් බව ඔබ දන්නවා ඇති.ඔබට ගූගල් එක්වුන්ට් එකක් තිබේ නම් බ්ලොග් එකක් සාදා ගත හැකියි.(මාගේ ඉදිරි බ්ලොග් සටහනකින් ඉතා හොඳ නිර්මානය කරගන්නා අයුරු සටහන් කරන්නම්.) ඉතා ක්‍රමානුකූලව බ්ලොග් එකක් සාදා ගැනීමත් හොඳ ලිපි නිර්මානය කිරීමත් වෙබ් සයිට් වලින් කොපි කරගත් ලිපි ඇතුලත් නොකිරීමත් යන කරුනු ඔබේ බ්ලොග් එක වඩාත් ප්‍රචලිත කරගැනීමට හේතු වනවා ඇත.බ්ලොග් එකකින් ඇත්තටම com,lk,net,org,ආදී වූ Domain වලින් කරන කාර්යයම ඔබට ඉටුකරනු ඇති.පසුව ඔබටම කියල ඩොමේන් එකක් ගත් පසුවත් ඔබගෙ බ්ලොග් එක බාවිතා කරල විවස්ල ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන නිසා මුලින්ම බ්ලොග් එකකින් පටන් ගන්න.මම කියන්නම් මුල ඉඳලම කොහොමද බ්ලොග් එකක් පටන් ගන්නෙ කියල.

01, ඔබගේ ගූගල් Account එකට ලොග් වීමෙන් පසුව පහත රූපසටහනේ පරිදි Blogger ක්ලික් කරන්න.


02 වන රූපසටහනේ පරිදි නිව් බ්ලොග් මත ක්ලික් කරන්න.



02 රූපසටහනේ පරිදි ඔබගේ බ්ලොග් ටයිටල් එක ඇඩ් කරන්න.මෙය ඔබට ආවේනික (Unique title tags ) ඔබේ බ්ලොග් සටහන් වල අන්තර්ගතය සමඟ ඉතා හොඳින් බැඳෙන එකක් විය යුතුයි.සර්ච් එන්ජින් වලදී මෙය ඉතා වැදගත් කමක් තිබෙන එකක් බව මතක තබා ගන්න.

03 වන රූපසටහනේ පරිදි ස්ටර්ට් පෝස්ටින් මත් ක්ලික් කර ඔබගෙ පලමු තීරු ලිපිය ලියන්න.




මීලඟ බ්ලොග් සටහන
ඔබ පලමු බ්ලොග් සටහන මේ ආකාරයෙන් ලියු පසුව පබ්ලිශ් කල හැක.මීලඟ බ්ලොග් සටහනින් ඉතාම වැදගත් කොටසක් කතාඅ කරමු.

සර්ච් එන්ජින් වල රීඩ් වන ආකාරයට ඔබේ බ්ලොග් එක ඇතුල් කරන්නේ කෙසේද?


Search preferences

Meta tags
Description

Custom Page Not Found ? 
Custom Redirects ? 

Custom robots header tags ?
Enable custom robots header tags

Feed Buner


ඉහත කරුනු නිවැරදිව සකස් නොකිරීම වැඩි විවර්ස්ල ප්‍රමානයක් ගෙන්වා ගැනීමට බාදාවක් නොඅනුමානඉ එසේම අඩ්සෙන්ස්  (Adsense)ඉල්ලුම් කල විට ඔබගේ බ්ලොග් එක සම්පූර්න එකක් නොවන බව ඔව්න් දැනුම් දෙනු ඇති.






Adsense