මගේ පෙර බ්ලොග් සටහනින් බ්ලොග් එකක් සකසා ගන්න ආකාරය කිව්වා මතක ඇති,දැන් හොඳ ටෙම්ප්ලේට් එකක් ඔබ සොයා ගත යුතුයි.මේ සඳහා බ්ලොගර් ටෙම්ප්ලේට් එකක්ම බාවිත කල හැකිමුත් ඔබට අවශ්ය නම් නොමිලේ ලබා දෙන ටෙම්ප්ලේට් එකක් ඔබට බාවිතා කල හැකියි.සීඊඕ ෆ්‍රෙන්ඩ්ලි ටෙම්ප්ලේට් එකක් බාවිත කිරීම ඉතා වැදගත් වන අතර ඉතාම සරල ආකාරයේ එකක් වීම වඩාත් හොඳයි.
මේ ලින්ක් එකට ගිහින් බලන්න ලන්කාවෙ ලසන්ත කියල කෙනෙක් කරන්නෙ.ගොඩාක් හොඳ ටෙම්ප්ලේට්
http://fthemes.com/download/?theme=vehicleinsurance
http://fthemes.com
මතක තබා ගන්න ඔබේ බ්ලොග් එක පබ්ලිශ් කරන්න කලින් ටෙම්ප්ලේට් එකක් තෝරා ගැනීම කල යුතුවෙනවා.එසේම Search preferences නිවැරදිව සකස් කිරීම ද කලයුතුයි. Meta tags යෙදීම Key words යෙදීම ආදිය ද ඔබ නිවැරදිව කිරීමෙන් පසුව තමයි.පබ්ලිශ් කිරීම කල යුතු වන්නෙ.
මගේ පෙර බ්ලොග් සටහනින් බ්ලොග් එකක් සකසා ගන්න ආකාරය කිව්වා මතක ඇති,දැන් හොඳ ටෙම්ප්ලේට් එකක් ඔබ සොයා ගත යුතුයි.මේ සඳහා බ්ලොගර් ටෙම්ප්ලේට් එකක්ම බාවිත කල හැකිමුත් ඔබට අවශ්ය නම් නොමිලේ ලබා දෙන ටෙම්ප්ලේට් එකක් ඔබට බාවිතා කල හැකියි.සීඊඕ ෆ්‍රෙන්ඩ්ලි ටෙම්ප්ලේට් එකක් බාවිත කිරීම ඉතා වැදගත් වන අතර ඉතාම සරල ආකාරයේ එකක් වීම වඩාත් හොඳයි. මේ ලින්ක් එකට ගිහින් බලන්න ලන්කාවෙ ලසන්ත කියල කෙනෙක් කරන්නෙ.ගොඩාක් හොඳ ටෙම්ප්ලේට්
http://fthemes.com/download/?theme=vehicleinsurance
http://fthemes.com
මතක තබා ගන්න ඔබේ බ්ලොග් එක පබ්ලිශ් කරන්න කලින් ටෙම්ප්ලේට් එකක් තෝරා ගැනීම කල යුතුවෙනවා.එසේම Search preferences නිවැරදිව සකස් කිරීම ද කලයුතුයි. Meta tags යෙදීම Key words යෙදීම ආදිය ද ඔබ නිවැරදිව කිරීමෙන් පසුව තමයි.පබ්ලිශ් කිරීම කල යුතු වන්නෙ.
මේ ලින්ක් එකට ගිහින් බලන්න ලන්කාවෙ ලසන්ත කියල කෙනෙක් කරන්නෙ.ගොඩාක් හොඳ ටෙම්ප්ලේට්
http://fthemes.com/download/?theme=vehicleinsurance
http://fthemes.com
මතක තබා ගන්න ඔබේ බ්ලොග් එක පබ්ලිශ් කරන්න කලින් ටෙම්ප්ලේට් එකක් තෝරා ගැනීම කල යුතුවෙනවා.එසේම Search preferences නිවැරදිව සකස් කිරීම ද කලයුතුයි. Meta tags යෙදීම Key words යෙදීම ආදිය ද ඔබ නිවැරදිව කිරීමෙන් පසුව තමයි.පබ්ලිශ් කිරීම කල යුතු වන්නෙ.
No comments:
Post a Comment